ඔබ ComBank BIZ Club හි සක්‍රීය සාමාජිකයෙකු නම් ඔබ Biz Club ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට සුදුස්සෙකි. ව්‍යාපාර ප්‍රගතිය හා ව්‍යාපාර ස්වභාවය මත ඔබගේ ව්‍යාපාරය සුළු හා මධ්ය පරිමාණ කාණ්ඩයට අයත් නම් ඔබට Business ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ඉල්ලුම් කළ හැක.
No 21, Sir Razik Fareed Mawatha, P.O. Box 856 Colombo 01, Sri Lanka.
+94 11 2353353
info@combank.net
සම්බන්ධතා ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් තොරව මෙම ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කරයි.
බැංකුව මගින් ලබාදෙන සාමාන්‍ය දීමනා වලට අමතරව මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ජාත්‍යන්තරව හා දේශීයව MasterCard ආයතනය විසින් ලබාදෙන දීමනා වලට සුදුසුකම .
Biz Club හා Business ක්‍රෙඩිට් කාඩ්පත් වන විශේෂ දීමනා සඳහාද සුදුසුකම් ලබයි.
ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් කොම්බෑන්ක් Max Loyalty ප්‍රසාද ලකුණු ඉපයීමට සුදුසුකම් ලබන අතර සෑම රු 400 වියදමකටම එක් ලකුණක් හිමිවේ.
(එක් Max Loyalty ලකුණක් රු 1/- සමාන වේ)
විදේශ සංචාර සඳහා ගමන් රක්ෂණාවරණයක්.(කොන්දේසි හා නියමයන් අදාළ වේ).
මොබයිල් බෑන්කින් — USSD හා SMS පහසුකම් ගාස්තු රහිතව.
ඔන්ලයින් බෑන්කින් — ලියාපදිංචිය හා පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස්ය.
‘පේ මාස්ටර්’ (PayMaster) — ලියාපදිංචිය හා පළමු මාසයේ මෙහෙයුම් ගාස්තුව නිදහස්ය.
මෙම ක්‍රෙඩිට් කාඩ්පත සංස්ථාපිත කාඩ්පත් වලට අදාළ විශේෂාංග වලින් සමන්විත වන අතර අනුමත ව්‍යාපාර ගණුදෙනු සඳහා අදාළ ගණුදෙනු සිදු කළ හැකිය.
විශේෂ සම්මන්ත්‍රණ/වෙබිනාර් සහ බැංකුව මගින් සංවිධානය කරන අනෙකුත් SME වැඩසටහන් සඳහා ආරාධනයන්.
කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා අදාළ දීමනා හා ප්‍රවර්ධනයන් සහ අනෙකුත් සියළුම වරප්‍රසාදයන් මෙම කාඩ්පත් සඳහාද අදාළ වේ.
ගිණුම් විස්තර සහ කොන්දේසි, කලින් කලට වෙනස් විය හැක.එබැවින්, නවතම තොරතුරු සහ කොන්දේසි සඳහා ළඟම ඇති බැංකු ශාඛාව ඇමතීම සුදුසුය.
© 2022. All rights reserved.